TBS Nana Diriya Scholarship Scheme
In order to help talented students who dream of becoming future software engineers and help them make their future software engineering dreams a reality, TBS International Campus launched the "TBS Nana Diriya Deepa Wide Scholarship Program" with a total value of 7 million full scholarships. 100 more scholarships will be offered.
TBS Nana Diriya Deepa Wide Scholarship Program – 2024 "For the future generation of students who dream to win life.."
Acceptance of applications and conditions for entrance examination- The scholarship scheme is implemented in G.E.C. Only for the students who appeared for the high level examination.
- Acceptance of applications for the preliminary examination conducted for the scholarship scheme is done online only.
- The scholarship scheme is offered only for Computer Software Engineering degree course.
- Scholarship Scheme Scholarships are available for 100 selected students for a period of 3 years in the degree course.
- All applicants must participate in the examination conducted by TBS, and their scholarship will be determined based on the marks obtained in the examination.
- TBS informs all students about the scholarship they are entitled to after conducting the preliminary examination.
- Every student who appears for the examination will get a 20% discount on the entire degree course.
TBS නැණ දිරිය ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය
අනාගත මෘදුකාංග ඉංජිනේරුවන් වීමට සිහින දකින ඇති දක්ෂ සිසුනට අත්වැලක් වී ඔවුනට සිය අනාගත මෘදුකාංග ඉංජිනේරු සිහිනය යථාර්තයක් බවට පත් කරගැනීමට සවියක් වීම උදෙසා TBS International Campus මගින් දියත් කරනු ලැබූ “ TBS නැණ දිරිය දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන” මගින් මිලියන 7 කට අදික වටිනාකමින් යුතු පුර්ණ ශිෂ්‍යත්ව ඇතුළු තවත් ශිෂ්‍යත්ව 100ක් පිරිනැමේ.
TBS නැණ දිරිය දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන - 2024 "ජීවිතය දිනන්න සිහින දකින අනාගත සිසු පරපුර උදෙසා..""
කඩයිම් විභාගය සදහා අයදුම්පත් භාරගැනීම සහ කොන්දේසි- ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක වන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ට පමණි.
- ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය වෙනුවෙන් පවත්වනු ලබන කඩයිම් විභාගය සදහා අයදුම්පත් භාරගැනීම online ක්‍රමවේදයට පමණක් සිදු කෙරේ.
- ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය පිරිනමනු ලබන්නේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාව සදහා පමණි.
- ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය තෝරාගත් ශිෂ්‍යයින් 100 දෙනෙකු වෙනුවෙන් උපාධි පාඨමාලාවේ වසර 3 ක කාලයක් සදහා ශිෂ්‍යත්ව හිමි වේ.
- සියලුම අයදුම් කරුවන් TBS ආයතනය මගින් පවත්වනු ලබන විභාගය සදහා සහභාගී විය යුතු අතර, එම විභාගය මගින් ලබාගන්නා ලකුණු ප්‍රමාණය මත තම ශිෂ්‍යත්වය තීරණය වනු ඇත.
- තෝරාගැනීමේ කඩයිම් විභාගය පැවැත්වීමෙන් අනතරුව සැම සිසුවෙකුටම හිමි ශිෂ්‍යත්වය TBS ආයතනය මගින් දැනුම් දෙනු ලබයි
- විභාගය සදහා ඉදිරපත් වන සෑම සිසුවෙකුටම, සම්පුර්ණ උපාධි පාඨමාලාවෙන් 20% වට්ටමක් හිමි වනු ඇත.